MAY
31
අගමැති තායිලන්තයට

නිල සංචාරයක් සඳහා අග්‍රාමාත්‍ය දිනේෂ් ගුණවර්ධන මහතා අද (31) අලුයම කටුනායක ජාත්‍යන්තර ගුවන් තොටුපළෙන් තායිලන්තය බලා පිටත්ව ගොස් ඇති බව වාර්තා වේ.
අග්‍රාමාත්‍යවරයා සමග 11 දෙනෙකුගෙන් සමන්විත දූත පිරිසක් මෙම සංචාරයට එක්ව තිබේ.
219 Views
Comments