2023 ජුනි 17 - අද දවසේ වැදගත්ම පුවත්
විදේශගත ඔබට
Latest_News
calendar
JUN
17

2023 ජුනි 17 - අද දවසේ වැදගත්ම පුවත්

2023 ජුනි 17 - අද දවසේ වැදගත්ම පුවත්

2023 ජුනි 17 - අද දවසේ වැදගත්ම පුවත්

 

 

01. ගතවූ මාස පහ තුළ ලාදුරු රෝගීන් 600ක්

 

 

මේ වනවිට කොළඹ දිස්ත්‍රික්කයෙන් ලාදුරු රෝගීන් 100 ක්, ගම්පහ දිස්ත්‍රික්කයෙන් 66 ක්, මඩකලපුවෙන් 56 ක් සහ කලුතර දිස්ත්‍රික්කයෙන් 47 ක් වාර්තා වී ඇත.

 

 

පුවත කියවන්න

 

 

https://aayubo.com/si/news/ayesN80002b

 

 

02. විදුහල්පතිගෙන් පහර කෑ සිසුවා රෝහල් ගත කරයි

 

 

මාතර අකුරැස්ස ප්‍රදේශයේ කණිෂ්ඨ විද්‍යාලයක විදුහල්පතිවරයා විසින් එම පාසලේ සිව්වන වසරේ ඉගෙනු ලබන සිසුවෙකුට සිදුකළ පහරදීමක් හේතුවෙන් සිසුවා රෝහල්ගත කර ඇත.

 

 

පුවත කියවන්න

 

 

https://aayubo.com/si/news/yoesN79988b

 

 

03. මෙරට හදවත් රෝගීන් වැඩිවීමේ ඉහළ අවදානමක්

 

 

කොළඹ ජාතික රෝහලේ හෘදරෝග පිළිබඳ විශේෂඥ වෛද්‍ය අනිදු පතිරණ ප්‍රකාශ කරන්නේ මෙරට හදවත් රෝගීන් වැඩිවීමේ ඉහළ අවදානමක් ඇති බවයි.

 

 

පුවත කියවන්න

 

 

https://aayubo.com/si/news/auneN79987u

 

04. මත්පැන් නිෂ්පාදන සමාගම්වලට දැනුම් දීමක්

 

 

සමාගම් කිහිපයක් අධිකරණමය කටයුතුවලින් තොරව ඇති වූ එකඟතාවන් අනුව හිඟ බදු මුදල් මේ වන විට ගෙවමින් පවතින බව සඳහන් වේ.

 

 

පුවත කියවන්න

 

 

https://aayubo.com/si/news/auonN79985e

 

 

05. රබර් වගාවට පුල්ලි රෝගයක්

 

 

රබර් වගාවේ පත්‍ර ආශ්‍රිතව මේ දින වල වළයාකාර පුල්ලි රෝගයක් ව්‍යාප්තවෙමින් පවතින බව රබර් පර්යේෂණ ආයතනය පවසයි.

 


පුවත කියවන්න

 

 

https://aayubo.com/si/news/uoneN79981o

 

 

06. උසස්පෙළ විභාගයේ ප්‍රායෝගික පරික්ෂණ ලබන 27 වනදා සිට

 

 

විභාග කොමසාරිස් ජෙනරාල් අමිත් ජයසුන්දර මහතා සඳහන් කළේ අධ්‍යයන පොදු සහතික පත්‍ර උසස්පෙළ විභාගයේ ප්‍රායෝගික පරික්ෂණ ලබන 27 වනදා සිට යළි ආරම්භ කරන බවයි.

 

 

පුවත කියවන්න

 

 

https://aayubo.com/si/news/yubeN79957u

 

 

07. විශ්වවිද්‍යාලයේ පීඩාකාරී තත්වයන් හේතුවෙන් දරුවන් සියදිවි හානිකර ගන්නවා

 

 

තවද, නිවසින් බැහැරව සිටීම සහ නේවාසිකාගාරවල තනිව ජීවත්වීම බොහෝ සිසුන් අතර විවිධ මානසික ව්‍යාකූලතා ඇති කිරීමට හේතු විය හැකි බව මනෝ වෛද්‍යවරයා අවධාරණය කළේය.

 

 

පුවත කියවන්න

 

 

https://aayubo.com/si/news/ubneN79940s

 

 

08. විදුහල්පතිනියට මරු කැඳ වූ බාල එන්නත

 

 

ඊයේ (16) ප්‍රමිතියෙන් තොර නිර්වින්දන එන්නතක් ලබාදීමෙන් පසු පේරාදෙණිය රෝහලේ දැඩි සත්කාර ඒකකයේ ප්‍රතිකාර ලබමින් සිටි විදුහල්පතිනියක් මිය ගියාය.

 

 

පුවත කියවන්න

 

 

https://aayubo.com/si/news/yunsN79942o

 

 

09. ජනපති ලක්දිව පළමු ජනාවාසයේ වතගොත සෙවීම අරඹයි

 

 

අග්‍රාමාත්‍ය දිනේෂ් ගුණවර්ධන සහ සංස්කෘතික හා ආගමික කටයුතු අමාත්‍ය විදුර වික්‍රමනායක යන මහත්වරුන් විසින් කරන ලද ඉල්ලීම්වලට අනුව ජනාධිපතිවරයා මෙම තීරණය ගෙන ඇත.

 

 

පුවත කියවන්න

 

 

https://aayubo.com/si/news/onesN79946a

 

 

10. චෙන්නායි - කන්කසන්තුරේ යා කරයි

 

 

වරාය, නාවික සහ සිවිල් ගුවන්සේවා අමාත්‍ය නිමල් සිරිපාලද සිල්වා සහ ධීවර අමාත්‍ය ඩග්ලස් දේවානන්ද විසින් නිරීක්ෂණ මගී නෞකාව සහ සංචාරකයින් පැමිණි අවස්ථාවේදී ඔවුන් උණුසුම් ලෙස පිළිගනු ලැබීය.

 


පුවත කියවන්න

 

 

https://aayubo.com/si/news/yuowN79945y

 

 

 

views

432 Views

Comments

arrow-up