රබර් වගාවට පුල්ලි රෝගයක්
විදේශගත ඔබට
Latest_News
calendar
JUN
17

රබර් වගාවට පුල්ලි රෝගයක්

රබර් වගාවට පුල්ලි රෝගයක්

රබර් වගාවේ පත්‍ර ආශ්‍රිතව මේ දින වල වළයාකාර පුල්ලි රෝගයක් ව්‍යාප්තවෙමින් පවතින බව රබර් පර්යේෂණ ආයතනය පවසයි.

 

රබර් පර්යේෂණ ආයතනයේ ශාක විද්‍යා හා ක්ෂුද්‍රජීවි විද්‍යා ආයතනයේ ප්‍රධානී සරෝජනී ප්‍රනාන්දු මහත්මිය සඳහන් කළේ, වර්ෂා කාලය ආරම්භ වීමත් සමග මේ තත්ත්වය වර්ධනය වී ඇති බවයි.

 

මෙම රෝගය නිසා රබර් ශාඛයේ කොළ හැලීම වර්ධනය වන අතර එම නිසා කිරි ඵලදාවේ අඩු වීමක් ද දැකගත හැකි බව ඇය සඳහන් කළාය.

views

199 Views

Comments

arrow-up