JUN
10
ජපානයේ ගුවන් තොටුපොළකදී මගී ගුවන් යානා 2ක් එකිනෙක ගැටෙයි

ජපානයේ Haneda ගුවන් තොටුපොළේදී ජපානයේ ගුවන් තොටුපොළකදී මගී ගුවන් යානා 2ක් ගැටීමෙන් අනතුරක් සිදුව තිබේ.
විදෙස් මාධ්‍ය වාර්තා කරන්නේ ගුවන් යානා අනතුර හේතුවෙන් කිසිදු මගියෙකුට හානියක් සිදුව නොමැති බවයි.
මෙලෙස එකිනෙක ගැටී ඇත්තේ විදෙස් මාධ්‍ය වැඩිදුරටත් වාර්තා කරන්නේ Thai Airways සහ EVA Air ගුවන් සමාගම්වලට අයත් යානා දෙකක් බවයි.
එසේම මෙම අනතුර හේතුවෙන් එම ගුවන්තොටුපොළ හරහා සිදුකෙරෙන ගුවන් ගමන් ප්‍රමාද විය හැකි බවට බලධාරීන් ගුවන් මගීන් වෙත දැනුම්දී තිබේ.
168 Views
Comments