JUN
10
ඇමෙරිකාවේ සැන්ෆැන්සිස්කෝ හි වෙඩි තැබීමක්

පුද්ගලයන් 9 දෙනෙකු ඇමෙරිකාවේ සැන්ෆැන්සිස්කෝ හි සිදු වූ වෙඩි තැබීමකින් තුවාල ලබා තිබෙනවා.
කැලිෆෝනියා ප්‍රාන්තයේ සැන්ෆ්‍රැන්සිස්කෝ හි මිෂන් දිස්ත්‍රික්කයේ මෙම වෙඩි තැබීම සිදුව තිබේ.
වෙඩි තැබීමෙන් 5 දෙනෙකු බරපතල තුවාල ලබා තිබෙන අතර ඉන් එක් අයෙකුට ශල්‍යකර්මයක් ද සිදු කර තිබෙන බවයි වාර්තා වන්නේ.
මෙම වෙඩි තැබීම සිදුවන්නට ඇත්තේ යම් ආකාරයක සාදයක් අතරතුර අනුමාන කෙරෙයි.
මේ වන විටත් සිද්ධිය සම්බන්ධයෙන් කිසිවෙකු අත්අඩංගුවට ගෙන නැත.
298 Views
Comments