පැෆරල් සභාපතිගේ නිවසට හොරු පනී
විදේශගත ඔබට
Latest_News
calendar
JUN
04

පැෆරල් සභාපතිගේ නිවසට හොරු පනී

පැෆරල් සභාපතිගේ නිවසට හොරු පනී

පැෆරල් ආයතනයේ සභාපති එන්. නව්සාඩ් මහතාගේ කොල්ලුපිටිය ස්කොපිඩිල් පෙදෙසේ පිහිටි නිවසට හොරු පැන රුපියල් ලක්ෂ 7කට අධික වටිනා රන් බඩු සහ ඔරලෝසු තුනක් සොරාගෙන ගොස් ඇති බවට කොල්ලුපිටිය පොලිසිය පවසයි.

 

නිවසේ දොරක් කඩා ඇතුළු වී ඇති කොල්ලකරුවන් කාමරයක අල්මාරියක තිබුණු අත්ඔරලෝසු 3ක් හා රන් භාණ්ඩ මෙසේ සොරාගෙන ගොස් තිබේ.

 

සොරාගත් දේපල වල වටිනාකම රුපියල් 715,000ක් වන බව සභාපතිවරයා විසින් පොලීසියට පවසා ඇත.

views

285 Views

Comments

arrow-up