කසල බැහැර කිරීම ගැන වක්කුඹුරගෙන් උපදෙසක්
විදේශගත ඔබට
Latest_News
calendar
MAY
28

කසල බැහැර කිරීම ගැන වක්කුඹුරගෙන් උපදෙසක්

කසල බැහැර කිරීම ගැන වක්කුඹුරගෙන් උපදෙසක්

ඩෙංගු ව්‍යාප්තියත් සමග පළාත් පාලන බල ප්‍රදේශවල කසළ බැහැර කිරීම නිසි පරිදි සිදුවන්නේ දැයි නිරීක්ෂණය කරන ලෙසට ප්‍රධාන ලේකම්වරුන්ට හා කොමසාරිස්වරුන්ට උපදෙස් ලබාදී ඇති බව රාජ්‍ය අමාත්‍ය ජානක වක්කුඹුර මහතා පවසයි.

 

කෙසේ වෙතත් පළාත් පාලන ආයතන විසුරුවා හැර ඇති බැවින්, බොහෝ ප්‍රදේශවල කසල බැහැර කිරීම නිසි පරිදි සිදුනොවන බවට ජනතාවගෙන් චෝදනා එල්ල වේ.

views

256 Views

Comments

arrow-up