ගාල්ලට නායයෑමේ අනතුරු ඇඟවීමක්
විදේශගත ඔබට
Latest_News
calendar
MAY
21

ගාල්ලට නායයෑමේ අනතුරු ඇඟවීමක්

ගාල්ලට නායයෑමේ අනතුරු ඇඟවීමක්

ගාල්ල දිස්ත්‍රික්කයේ ප්‍රදේශ කිහිපයක් සඳහා ජාතික ගොඩනැගිලි පර්යේෂණ සංවිධානය විසින් නායයෑමේ පූර්ව අනතුරු ඇඟවීමක් නිකුත් කර තිබේ.

 

ගාල්ල දිස්ත්‍රික්කයේ, යක්කලමුල්ල, බද්දේගම, ඇල්පිටිය සහ නාගොඩ යන ප්‍රදේශවල ජනතාවට අද(21) උදෑසන 8.00 සිට හෙට(22) උදෑසන 8.00 දක්වා මෙම අනතුරු ඇඟවීම වලංගු වනු ඇත.

views

217 Views

Comments

arrow-up