MAY
14
කොවිඩ් මරණ ඉහළ යයි.

පසුගිය 12 වන දා තවත් කොවිඩ් මරණ 2ක් සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයා විසින් තහවුරු කරනු ලැබීය.
ඒ අනුද වාර්තා වන කොවිඩ් ආසාදිත මරණ සංඛ්‍යාව 16,853ක් දක්වා ඉහළ ගොස් තිබේ.
ඊයේ (13) දිනයේදී තවත් කොවිඩ් ආසාදිතයින් 8 දෙනෙකු හඳුනාගෙන ඇති බව රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව පවසයි.
ඒ අනුව මෙරටින් හඳුනාගත් මුළු කොවිඩ් ආසාදිතයින් සංඛ්‍යාව 672,283 දක්වා ඉහළ ගියේ ය.
209 Views
Comments