MAY
07
පාසල් සිසුවෙකු අපයෝජනය කළ හල්දුම්මුල්ලේ ගුරුවරයකුට වැඩ වරදී

දොළොස් හැවිරිදි සිසුවෙකු පාසල් වැසිකිළිය තුළදී අපයෝජනයට ලක් කළ 55 හැවිරිදි ගුරුවරයෙකු හල්දුම්මුල්ල පොලිසිය විසින් ඊයේ (06) අත්අඩංගුවට ගෙන ඇති බව වාර්තා වේ.
එම පාසලේ වෙනත් සිසුන් මෙම ගුරුවරයාගෙන් අපයෝජනයට ලක්වී ඇත්දැයි සෙවීමට හල්දුම්මුල්ල පොලිසිය විමර්ශන ආරම්භ කර ඇති බව සඳහන් වේ.
277 Views
Comments