APR
30
කොත්මලේ ජලාශයේ නාදුනන මළ සිරුරක්

ප්‍රදේශවාසීන් විසින් ලබා දුන් තොරතුරක් මත ඉහල කොත්මලේ ජලාශයේ පාවෙමින් තිබූ පුද්ගල මළ සිරුරක් අද (30) දින සොයාගත් බව තලවකැලේ පොලිසිය ප්‍රකාශ කර සිටී.
මියගිය අයගේ අනන්‍යතාවය මෙතෙක් තහවුරු කර ගෙන නොමැති අතර සිරුර සම්බන්ධයෙන් නුවරඑළිය මහේස්ත්‍රාත්වරයාගේ ස්ථාන පරීක්ෂාවෙන් පසු පශ්චාත් මරණ පරීක්ෂණය සඳහා නුවරඑළිය දිස්ත්‍රික් මහ රෝහලේ අධිකරණ වෛද්‍යවරයා වෙත යොමු කරන බව තලවකැලේ පොලිසිය ප්‍රකාශ කර සිටී.
313 Views
Comments