APR
23
වත්තල කීල්ස් එකෙන් බඩු ගන්න ගිහින් ගුටි පූජාවක් (වීඩියෝ සහිතයි)

මෙරට ප්‍රකට සුපිරි වෙළෙදසැල් ජාලයක් වන කීල්ස් සමාගමේ වත්තල ශාඛාවේ සොරකමක් සිදු කළ පුද්ගලයෙකුට එම ආයතනයේ සේවකයන් විසින් පහර දෙන වීඩියෝ දර්ශනයක් සමාජ ජාලවල හුවමාරු වේ.
කෙසේ වෙතත් එම ආයතනය පසුව නිවේදනයක් නිකුත් කරමින් සඳහන් කරන්නේ මෙම සිදුවීම පාලනය කිරීමේදී ඇති වූ උණුසුම්කාරී තත්ත්වය පසුව පාලනය කළ බවත් ඒ සම්බන්ධයෙන් වන නීතිමය ක්‍රියාමාර්ගවලට එළැඹි බවත්ය.
451 Views
Comments