දකුණු ආසියානු කප් එක ගහන්න ලංකාව අද වැඩ අරඹයි
විදේශගත ඔබට
Latest_News
calendar
APR
23

දකුණු ආසියානු කප් එක ගහන්න ලංකාව අද වැඩ අරඹයි

දකුණු ආසියානු කප් එක ගහන්න ලංකාව අද වැඩ අරඹයි

දකුණු ආසියාවේ විශාලතම වාණිජ හා සැපයුම් මධ්‍යස්ථානයේ ඉදිකිරීම් ගිවිසුමට වරාය නාවික හා ගුවන් සේවා අමාත්‍යාංශය සහ චයිනා මර්චන්ට් පෝට් හෝල්ඩින්ග්ස් සමාගම් අත්සන් තබා තිබේ.

 

මීටර 92 ක් උසැති වාණිජ හා සැපයුම් මධ්‍යස්ථාන ගොඩනැගිල්ල මහල් 8 කින් සමන්විත වන අතර නවීන තාක්ෂණයෙන් සහ පහසුකම්වලින් යුතුව ඉදිකෙරෙන එහි ගබඩා ධාරිතාවය ඝන මීටර පන්ලක්ෂ 30000 ක් බව වරාය නාවික හා ගුවන් සේවා අමාත්‍යාංශය නිකුත් කළ නිවේදනයේ සඳහන් වේ.

views

300 Views

Comments

arrow-up