දිවයිනේ වැසි සහිත කාලගුණ තත්වය ඉදිරියේ දී සමනය වෙයි
විදේශගත ඔබට
Latest_News
calendar
APR
30

දිවයිනේ වැසි සහිත කාලගුණ තත්වය ඉදිරියේ දී සමනය වෙයි

දිවයිනේ වැසි සහිත කාලගුණ තත්වය ඉදිරියේ දී සමනය වෙයි

දිවයිනට බලපා ඇති පවතින වැසි සහිත කාලගුණ තත්ත්වය ඉදිරි දින තුන තුළදී අඩු විය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසා සිටී.

 

එම දෙපාර්තමේන්තුව වැඩිදුරටත් සඳහන් කළේ දිවයිනේ බොහෝ ප්‍රදේශ වලට අද සවස් කාලයේ හෝ රාත්‍රී කාලයේ මිලිමීටර 100 ඉක්මවූ ගිගුරුම් සහිත වැසි සමග ප්‍රබල අකුණු අපේක්ෂා කරන බවයි.

 

ඒ අනුව බස්නාහිර, සබරගමුව, මධ්‍යම, වයඹ සහ දකුණු පළත් වල ඇතැම් ස්ථාන වලට මෙලෙස තද වැසි ඇති විය හැකි බව එම දෙපාර්තමේන්තුව පවසා සිටී.

 

views

285 Views

Comments

arrow-up