කෝටි දෙකහමාරක පුරාවස්තුවක් විකිණීමට ගිය ආයුර්වේද වෛද්‍යවරයෙක් දැලේ
විදේශගත ඔබට
Latest_News
calendar
APR
30

කෝටි දෙකහමාරක පුරාවස්තුවක් විකිණීමට ගිය ආයුර්වේද වෛද්‍යවරයෙක් දැලේ

කෝටි දෙකහමාරක පුරාවස්තුවක් විකිණීමට ගිය ආයුර්වේද වෛද්‍යවරයෙක් දැලේ

රුපියල් කෝටි දෙකහමාරක මුදලකට මැණික් එබ්බවූ චෛත්‍ය වහන්සේ නමක් විකිණීමට තැත් කළ ආයුර්වේද වෛද්‍යවරයෙකු ඇතුළු සිවුදෙනෙකු මාතර පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන ඇති බව වාර්තා වේ.

 

එලෙස ඔවුන් අත්අඩංගුවට පත්ව ඇත්තේ නිධානයකින් ලබාගත් බව කියමින් දිලිසෙන ගල් එබ්බවූ මෙම චෛත්‍ය වහන්සේ එක්තරා පුද්ගලයකු වෙත විකිණීමට යන අවස්ථාවේ දීය.

 

අත්අඩංගුවට ගත් සැකකරුවන් සහ නඩු භාණ්ඩ අද (30) දින මාතර මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතව තිබේ.

 

views

324 Views

Comments

arrow-up