MAY
07
මුහුදේ දිය නෑමට ගිය මඩකලපුවේ සිසුන් දෙදෙනෙක් දියේ ගිලී මරුට

ඊයේ (06) දින මඩකලපුව විපුලානන්ද විද්‍යාලයේ ඉගෙනුම ලබන සිසුන් දෙදෙනෙකු දියේ ගිලී ජීවිතක්ෂයට පත්ව තිබේ.
කොකුවිල් සවුකඩේ මුහුදු තීරයේ දියනෑමට ගිය එම සිසුන් දෙදෙනා දියේ ගිලී අතුරුදන් වූ අතර ඔවුන්ගේ සිරුරු අද (07) උදෑසන වෙරළට ගොඩ ගසා තිබිය දී සොයාගෙන ඇති බව පොලිස් ආරංචි මාර්ග කියා සිටී.
241 Views
Comments