නාවික හමුදාව ධීවරයින් හය දෙනෙකු බේරාගනී.
විදේශගත ඔබට
Latest_News
calendar
MAY
14

නාවික හමුදාව ධීවරයින් හය දෙනෙකු බේරාගනී.

නාවික හමුදාව ධීවරයින් හය දෙනෙකු බේරාගනී.

අයහපත් කාළගුණය හේතුවෙන් බේරුවල ප්‍රදේශයට ඔබ්බෙන් වූ බටහිර මුහුදේ දී ධීවර යාත්‍රාවක් තුළට ජලය කාන්දු වී එය අනතුරට ලක් විය.



මුහුදේ ගිලෙමින් තිබු අතර එම යාත්‍රාවේ සිටි ධීවරයින් හය දෙනා නාවික හමුදාව විසින් බේරාගන්නා ලදී.



ශ්‍රී ලංකාවට අයත් සමුද්‍රීය සෙවීම් හා මුදවා ගැනීම් කලාපය තුළ ආපදාවට පත් වන නාවික හා ධීවර ප්‍රජාවට සහන සැලසීම සඳහා නිරන්තරයෙන් සුදානමෙන් සිටින බව ශ්‍රී ලංකා නාවික හමුදාව පවසයි.

views

199 Views

Comments

arrow-up