අධිවේගී මාර්ගයේ වේග සීමාව අඩු කෙරේ
විදේශගත ඔබට
Latest_News
calendar
MAY
21

අධිවේගී මාර්ගයේ වේග සීමාව අඩු කෙරේ

අධිවේගී මාර්ගයේ වේග සීමාව අඩු කෙරේ

අයහපත් කාලගුණය හේතුවෙන් අධිවේගී මාර්ගයේ වාහන පැදවීමේදී පැයට කිලෝමීටර 60 සීමාවේ සිය වාහන පදවන ලෙස අධිවේගී මාර්ග රථ වාහන පොලිස් කොට්ඨාසය රියදුරන්ට දන්වයි. 

 

එලෙසම වාහන අතර පරතරයක් තබාගෙන ගමනාන්තය දක්වා සිය වාහනය පදවන ලෙසත් අඳුරු ආලෝකයක් පවතින බැවින් ඉදිරිපස හා පසුපස ලාම්පු දල්වාගෙන ධාවනයේ යෙදෙන ලෙසත් රියදුරන්ට පොලීසිය දැනුම්දෙයි.
 

views

295 Views

Comments

arrow-up