මෙරට හදවත් රෝගීන් වැඩිවීමේ ඉහළ අවදානමක්
විදේශගත ඔබට
Latest_News
calendar
JUN
17

මෙරට හදවත් රෝගීන් වැඩිවීමේ ඉහළ අවදානමක්

මෙරට හදවත් රෝගීන් වැඩිවීමේ ඉහළ අවදානමක්

කොළඹ ජාතික රෝහලේ හෘදරෝග පිළිබඳ විශේෂඥ වෛද්‍ය අනිදු පතිරණ ප්‍රකාශ කරන්නේ මෙරට හදවත් රෝගීන් වැඩිවීමේ ඉහළ අවදානමක් ඇති බවයි.

 

 

මීට ප්‍රධානතම හේතුව වායු දූෂණය ඉහළ යාම බව ඔහු පෙන්වා දෙයි.

 

 

වෛද්‍යවරයා සඳහන් කරන්නේ ශ්‍රී ලංකාවේද වායු දූෂණය කෙමෙන් ඉහළ යමින් ඇති හෙයින් එම අවදානම හටගෙන ඇතැයි ද ජනතාව ඒ පිළිබඳව අවධානය යොමුකළ යුතු බවයි.

 

 

මෙම අවදානම අඩුකර ගැනීමට එළිමහනේ ගමන් කරන විට හැකි හැම අවස්ථාවකම මුව ආවරණ පැළඳීය යුතු බව ඔහු පෙන්වා දෙයි.

 

 

ඔහු වැඩිදුරටත් සඳහන් කරන්නේ ශ්‍රී ලංකාවේ වායු දූෂණය සහ හෘද රෝග පිළිබඳ විධිමත් පර්යේණයක් අවශ්‍ය වන බවයි.

 

views

287 Views

Comments

arrow-up