ආරුගම්බේ මුහුදේ ගසාගෙන පිරිසක් බේරා ගැනෙයි
විදේශගත ඔබට
Latest_News
calendar
JUN
10

ආරුගම්බේ මුහුදේ ගසාගෙන පිරිසක් බේරා ගැනෙයි

ආරුගම්බේ මුහුදේ ගසාගෙන පිරිසක් බේරා ගැනෙයි

අරුගම්බේ උල්ල වෙරළ තීරයේදී දිය නාමින් සිටි සිව්දෙනෙක් දියේ ගසාගෙන යමින් සිටී‍යදී විශේෂ කාර්ය බළකාය විසින් බේරා ගෙන තිබේ.

 

මෙලෙස බේරාගෙන ඇත්තේ මහියංගණය ප්‍රදේශයේ පදිංචිකරුවන් වන වයස අවුරුදු 40 කාන්තාවක්, අවුරුදු 11ක පිරිමි දරුවකු සහ අවුරුදු 17ක් වන පිරිමි දරුවකු සහ ගැහැනු දරුවකු වන බව පොලීසිය පවසයි.

views

213 Views

Comments

arrow-up