JUN
11
මාකෙළි ඇල්ල බස් රථ අනතුරින් පාසල් සිසුවෙක් මරුට

කෙළින්කන්ද සිට මතුගම දක්වා ධාවනය කරමින් තිබූ බස් රථයක් මාකෙළි ඇල්ල ප්‍රදේශයේදී මාර්ගයේ ලිස්සා ගොස් පස් කන්දක ගැටී මෙම මාරක අනතුර සිදුව ඇති බව පොලීසිය පවසයි.
එහිදී බස් රථයේ රියදුරා ඇතුළු 9 දෙනෙක් තුවාල ලබා රෝහල් ගත කර තිබු අතර ඉන් පාසල් සිසුවෙක් මියගොස් ඇති බව පොලීසිය පැවසීය.
මෙලෙස ජීවිතක්ෂයට පත්ව ඇත්තේ 17 හැවිරිදි බුලත්සිංහල ප්‍රදේශයේ පදිංචි පාසල් සිසුවෙකි.
366 Views
Comments