2023 ජුනි 21 - අද දවසේ වැදගත්ම පුවත්

2023 ජුනි 21 - අද දවසේ වැදගත්ම පුවත්
01. ඉදිකිරීම් ක්ෂේත්‍රයේ අමුද්‍රව්‍යවල මිල පහළට
ඉදිකිරීම් ක්ෂේත්‍රයට යොදා ගන්නා අමුද්‍රව්‍යවල මිල ගණන් පහළ දැමීමට එම අමුද්‍රව්‍ය ආනයනය කරන සමාගම් හා නිෂ්පාදකයින් එකඟතාව පළ කර ඇති බව වෙළෙඳ වාණිජ හා ආහාර සුරක්ෂිතතා අමාත්‍යාංශය පවසයි.
පුවත කියවන්න
https://aayubo.com/si/finance/anesN80546u
02. ජෙරම් පෙත්සම ඉල්ලා අස්කර ගනී
දේවගැති ජෙරම් ප්‍රනාන්දු විසින් තමන්ව අත්අඩංගුවට ගැනීම වැළැක්වීමේ නියෝගයක් නිකුත් කරන ලෙස ඉල්ලා ඉදිරිපත් කර තිබූ රිට් පෙත්සම අභියාචනාධිකරණය වෙතින් ඉල්ලා අස්කර ගෙන තිබේ.
පුවත කියවන්න
https://aayubo.com/si/news/unewN80544e
03. නතාෂා යළි රිමාන්ඩ් බෘෘනෝට ඇප
නතාෂා එදිරිසූරියට අනුබල දීමේ චෝදනා සම්බන්ධයෙන් අත්අඩංගවට ගෙන දැනට රිමාන්ඩ් බාරයේ සිටින බෘෘනෝ දිවාකර ඇප මත මුදා හරින්නැයි ද කොළඹ කොටුව මහෙස්ත්‍රාත් අධිකරණය නියෝග කර තිබේ.
පුවත කියවන්න
https://aayubo.com/si/news/bewsN80541a
04. දෙනෝදාහක් ඉදිරිපිට ප්‍රසිද්ධ පාසල අසළ වෙඩිතැබිමකින් පුද්ගලයෙකු මරුට
අද (21) උදෑසන කොට්ටාව ධර්මපාල විද්‍යාලය ආසන්නයේ වෙඩි තැබීමක් සිදුව ඇතැයි පොලිසිය පවසයි.
පුවත කියවන්න
https://aayubo.com/si/gossips/yewsN80512s
05. රාජාංගණේ හිමිගේ ගිණුමේ කෝටි 8ක්
මෙම මුදල් එවීම පිටුපස ගෝතමාලාවේ මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවන් සිටීද යන්න සොයා බැලීම සඳහා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව වැඩිදුර විමර්ශන ආරම්භ කර තිබේ.
පුවත කියවන්න
https://aayubo.com/si/news/boneN80509s
06. මහින්ද කහඳගම රක්ෂිත බන්ධනාගාර ගත කරයි
කොම්පඤ්ඤවීදිය මෙට්ට්‍රෝ නිවාස සංකීර්ණයේ නිවාසයක් ලබා දෙන බවට පවසා රුපියල් ලක්ෂ 70ක් වංචා කිරීම හේතුවෙන් එම නියෝගය ලබා දී තිබේ.
පුවත කියවන්න
https://aayubo.com/si/news/yuboN80483n
07. හෝමාගම වෙඩි තැබීමකින් පුද්ගලයකු මරුට
ඊයේ රාත්‍රී 8 ට පමණ තම නිවෙස ඉදිරිපිට දුරකථන ඇමතුමක් ගනිමින් සිටි පුද්ගලයකුට මෝටර් රථයකින් පැමිණි පුද්ගලයකු ටී 56 වර්ගයේ ගිනි අවියකින් වෙඩි තබා පළා ගොස් තිබේ.
පුවත කියවන්න
https://aayubo.com/si/news/auoeN80486e
08. බීමත් ඇමැති රියදුරා අත්අඩංගුවට
අමාත්‍යවරයකුට අයත් නිල රථයක් බීමතින් පදවාගෙන ගිය ඇමති රියදුරෙකු නාරහෙන්පිට පොලීසිය විසින් අත්අඩංගුවට ගෙන ඇත.
පුවත කියවන්න
https://aayubo.com/si/news/aubwN80488b
09. IMF ගිවිසුමට සජබ විරුද්ධ වෙයි
ජාත්‍යන්තර මූල්‍ය අරමුදල සමග ආණ්ඩුව ඇතිකරගත් ගිවිසුමට විරුද්ධ වීමට සමගි ජන බලවේගය තීරණය කර තිබේ.
පුවත කියවන්න
https://aayubo.com/si/politics/abowN80490y
10. රියැදුරු බලපත්‍රය ගැන නිවේදනයක්
මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුව විසින් නිකුත් කරන ලද තාවකාලික රියදුරු බලපත්‍රයේ වලංගු කාලය වසර 2ක් දක්වා දීර්ඝ කර තිබේ.
පුවත කියවන්න
https://aayubo.com/si/news/auosN80492n
514 Views
Comments