රියැදුරු බලපත්‍රය ගැන නිවේදනයක්
විදේශගත ඔබට
Latest_News
calendar
JUN
21

රියැදුරු බලපත්‍රය ගැන නිවේදනයක්

රියැදුරු බලපත්‍රය ගැන නිවේදනයක්

මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුව විසින් නිකුත් කරන ලද තාවකාලික රියදුරු බලපත්‍රයේ වලංගු කාලය වසර 2ක් දක්වා දීර්ඝ කර තිබේ. 

 

ලබන සඳුදා සිට නිකුත් කරන රියදුරු බලපත්‍රවලටද මෙය අදාළ බව සඳහන් වන අතර මීට අදාළ ගැසට් නිවේදනය ඉදිරියේදී නිකුත් කිරීමට නියමිත බව මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුව ප්‍රකාශ කරයි.

views

172 Views

Comments

arrow-up