JUN
14
හොරණ ප්‍රදේශයේ වෙඩි තැබීමක්

හොරණ පෝරුවදණ්ඩ ප්‍රදේශයේ වෙඩිතැබීමක් සිදුවී තිබේ.
මේ සම්බන්ධයෙන් වැඩි විස්තර මේ වන විටත් සොයාගෙන නොමැති අතර විමර්ශන කටයුතු ආරම්භ කර තිබෙන බව සඳහන් වේ.
පොලීසිය සඳහන් කළේ අදාළ ස්ථානයට පොලිස් කණ්ඩායමක් යොමු කළ බවය.
වැඩිදුර විමර්ශන කටයුතු හොරණ පොලිසිය විසින් සිදු කරනු ලබයි.
267 Views
Comments