JUN
21
නතාෂා යළි රිමාන්ඩ් බෘෘනෝට ඇප

බුදු දහමට අපහාස වන ආකාරයේ ප්‍රකාශයක් සිදුකිරීමේ චෝදනාව මත අත්අඩංගුවට ගෙන රිමාන්ඩ් බාරයට පත් කර සිටින නතාෂා එදිරිසූරිය ජූලි 05 වනදා දක්වා නැවත රක්ෂිත බන්ධනාගාර ගත කිරීමට අධිකරණය නියෝග කර තිබේ.
නතාෂා එදිරිසූරියට අනුබල දීමේ චෝදනා සම්බන්ධයෙන් අත්අඩංගවට ගෙන දැනට රිමාන්ඩ් බාරයේ සිටින බෘෘනෝ දිවාකර ඇප මත මුදා හරින්නැයි ද කොළඹ කොටුව මහෙස්ත්‍රාත් අධිකරණය නියෝග කර තිබේ.
247 Views
Comments