නැඳුන්ගමුවේ නිවසක් තුළ තුවාල සහිත මළ සිරුරක්
විදේශගත ඔබට
Latest_News
calendar
JUN
14

නැඳුන්ගමුවේ නිවසක් තුළ තුවාල සහිත මළ සිරුරක්

නැඳුන්ගමුවේ නිවසක් තුළ තුවාල සහිත මළ සිරුරක්

වැලිවේරිය පොලිස් වසමේ සිවුරළුමුල්ල නැඳුන්ගමුව ප්‍රදේශයේ නිවසක් තුළ ලේ ගලන තුවාල සහිතව මියගොස් සිටි පුද්ගලයෙකුගේ මළ සිරුරක් හමුව තිබේ.

 

එලෙස මියගොස් ඇත්තේ 68 හැවිරිදි අයෙකි.

 

වැලිවේරිය පොලීසියට ලද පැමිණිල්ලක් මත සිදුකල විමර්ශනයකදී මෙම මළ සිරුර සොයාගෙන තිබේ.

 

මහෙස්ත්‍රාත් පරීක්ෂණයෙන් පසු පශ්චාත් මරණ පරීක්ෂණය සඳහා මෘත ශරීරය ගම්පහ රෝහලේ තැන්පත් කර ඇත.
 

views

338 Views

Comments

arrow-up