අන්තරේ පා ගමන නිසා ප්‍රධාන මාර්ගයක් වැසේ
විදේශගත ඔබට
Latest_News
calendar
JUN
07

අන්තරේ පා ගමන නිසා ප්‍රධාන මාර්ගයක් වැසේ

අන්තරේ පා ගමන නිසා ප්‍රධාන මාර්ගයක් වැසේ

අන්තර් විශ්වවිද්‍යාල ශිෂ්‍ය බලමණ්ඩලය මගින් සංවිධානය කර ඇති විරෝධතා පා ගමන හේතුවෙන් විජේරාම හංදියේ සිට ජයවර්ධනපුර විශ්වවිද්‍යාලය දක්වා වූ මාර්ගය වසා දැමීමට පොලීසිය කටයුතු කර ඇති බව වාර්තා වෙයි.

 

කොළඹ කොටුව මහේස්ත්‍රාත් අධිකරණය විසින් අන්තරේ කැඳවුම්කරු ඇතුළු පිරිසකට තහනම් නියෝගයක්ද නිකුත් කර තිබේ. 

 

ඒ, අද (07) උදෑසන 11.00 සිට සවස 6.00 දක්වා අරලියගහ මන්දිරය,අගමැති කාර්යාලය,ජනපති පුද්ගලික නිවස,ජනාධිපති ලේකම් කාර්යාලය,ගාලුමුවදොර පිටිය ඇතුළු ස්ථාන කිහිපයකට ඇතුළුවීම වළක්වමිනි. 

views

267 Views

Comments

arrow-up