නතාෂා සහ බෘෘනෝට අදත් ඇප නෑ
විදේශගත ඔබට
Latest_News
calendar
JUN
07

නතාෂා සහ බෘෘනෝට අදත් ඇප නෑ

නතාෂා සහ බෘෘනෝට අදත් ඇප නෑ

නතාෂා එදිරිසූරිය සහ බෘෘනෝ දිවාකර ලබන 21 වනදා දක්වා තවදුරටත් රක්ෂිත බන්ධනාගාර ගත කිරීමට කොළඹ කොටුව මහෙස්ත්‍රාත් අධිකරණය නියම කර තිබේ.

 

බුදුදහමට අපහාස කළේ යැයි එල්ල වූ චෝදනා මත අත්අඩංගුවට ගත් ඔවුන් දෙදෙනා පසුගිය දා රක්ෂිත බන්ධනාගාර ගත කෙරූ අතර අද දිනයේ යළි අධිකරණය හමුවට ඉදිරිපත් කිරීමෙන් පසු කොටුව මහේස්ත්‍රාත් තිලිණ ගමගේ මහතා මෙම නියෝගය නිකුත් කර ඇත.

views

294 Views

Comments

arrow-up