හර්ෂ ද සිල්වාට සභාපති ධුරයක්
විදේශගත ඔබට
Latest_News
calendar
JUN
07

හර්ෂ ද සිල්වාට සභාපති ධුරයක්

හර්ෂ ද සිල්වාට සභාපති ධුරයක්

මුදල් පිළිබඳ කාරක සභාවේ සභාපතිවරයා ලෙස සමගි ජනබලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී ආචාර්ය හර්ෂ ද සිල්වා පත් කර තිබේ. 

 

මුදල් පිළිබඳ කාරකා සභාවේ සභාපති ධුරය සම්බන්ධයෙන් පසුගිය දිනවල පාර්ලිමේන්තුවේ දීර්ඝ වශයෙන් විවාදයට ලක්වූ අතර ජනාධිපතිවරයාගේ යෝජනාවකට අනුව එම පත්කිරීම සිදුකර ඇති බව වාර්තා වේ.

views

249 Views

Comments

arrow-up