ගෝලීය නායක සමුළුවක් ඇමතීමට ජනපතිට ඇරයුම්
විදේශගත ඔබට
Latest_News
calendar
JUN
14

ගෝලීය නායක සමුළුවක් ඇමතීමට ජනපතිට ඇරයුම්

ගෝලීය නායක සමුළුවක් ඇමතීමට ජනපතිට ඇරයුම්

ප්‍රංශයේ පැවැත්වෙන නව ගෝලීය මූල්‍ය ගිවිසුමක් සඳහා වන ගෝලීය නායක සමුළුවේදී ඉහළ පෙළේ සාකච්ඡා සභාවක් ඇමතීමට ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාට ආරාධනාවක් ලැබී තිබේ.

 

ප්‍රංශ ජනාධිපති එමානුවෙල් මැක්‍රොන් මහතා ඊට ආරාධනා කර ඇති බව ජනාධිපති මාධ්‍ය අංශය සඳහන් කළේය. 

 

එම සමුළුව ජූනි 22 සහ 23 යන දෙදින තුළ පැරිසියේදී පැවැත්වීමට නියමිතව තිබේ.

views

242 Views

Comments

arrow-up