දොලමුල්ල ප්‍රදේශයේ ගුරුවරියක් ඝාතනය කරයි
විදේශගත ඔබට
Latest_News
calendar
JUN
14

දොලමුල්ල ප්‍රදේශයේ ගුරුවරියක් ඝාතනය කරයි

දොලමුල්ල ප්‍රදේශයේ ගුරුවරියක් ඝාතනය කරයි

තියුණු ආයුධයකින් පහරදී මාතර, ඌරුබොක්ක, දොලමුල්ල ප්‍රදේශයේදී ගුරුවරියක් ඝාතනය කර තිබෙනවා.

 

 

පාසල නිමවී නිවෙස බලා යමින් සිටි එම ගුරුවරිය ඝාතනය කර ඇත්තේ ඇයගේ පෙම්වතා විසින් බව වාර්තා වේ.

 

 

වයස අවුරුදු 26 ක් වූ දම්පහල මහා විද්‍යාලයේ ගුරුවරියක් එලෙස ඝාතනය කර ඇත.

 

 

ඇයගේ පෙම්වතා මේ වන විට ප්‍රදේශයෙන් පළාගොස් ඇති බවයි වැඩිදුරටත් සඳහන් වේ.

 

views

330 Views

Comments

arrow-up