2023 ජුනි 14 - අද දවසේ වැදගත්ම පුවත්
විදේශගත ඔබට
Latest_News
calendar
JUN
14

2023 ජුනි 14 - අද දවසේ වැදගත්ම පුවත්

2023 ජුනි 14 - අද දවසේ වැදගත්ම පුවත්

2023 ජුනි 14 - අද දවසේ වැදගත්ම පුවත්

 

 

01. ටොනික් මූඩි වලින් සිදුකළ හෙරොයින් ජාවාරම

 

 

අත්අඩංගුවට ගත් සැකකරු ගොඩපොර හේන ප්‍රදේශයේ පදිංචි අයෙකි.

 

පුවත කියවන්න

 

 

https://aayubo.com/si/news/unewN79612a

 

 

02. දුම්රිය දෙපාර්තමේන්තුව සතු ඉඩම් බදු දීමට අයැදුම්පත් කැඳවයි

 

 

මීට අමතරව උඩරට මාර්ගයේ සංචාරක ආකර්ශනයක් ඇති පරිසර පද්ධති ආශ්‍රිත දුම්රිය ඉඩම් ද බදු දීම සඳහා අයැදුම්පත් කැඳවා ඇත.

 

 

පුවත කියවන්න

 

 

https://aayubo.com/si/news/auewN79603n

 

 

03.අණ නොතකා ධාවනය කළ යතුරු පැදියකට රඹුක්කනදී වෙඩි

 

 

අණ නොතකා ධාවනය කළ යතුරු පැදියකට රඹුක්කන හිරිවඩුන්න මාර්ග බාධකයේදී පොලිසිය විසින් කළ වෙඩි තැබීමකින් පුද්ගලයෙකු තුවාල ලබා තිබේ. 

 

 

පුවත කියවන්න

 

 

https://aayubo.com/si/news/ayoeN79602s

 

 

04. උපාධිධාරීන් 5500ක් ගුරු සේවයට

 

 

තවත් උපාධිධාරී ගුරුවරුන් 5,500ක් නුදුරේදී ම ගුරු සේවයට බඳවාගන්නා බව අධ්‍යාපන අමාත්‍ය ආචාර්ය සුසිල් ප්‍රේමජයන්ත පවසයි.

 

 

පුවත කියවන්න

 

 

https://aayubo.com/si/Education/yubwN79598e

 

 

05. අගෝස්තු වෙනකොට උද්ධමනය තනි ඉලක්කමට ගෙන එනවා

 

 

මෙරට වෙළෙඳපොළ සාමාන්‍යකරණයට ලක්වීමට තවත් මාස කිහිපයක් ගත වනු ඇති බව මුදල් රාජ්‍ය අමාත්‍ය ෂෙහාන් සේමසිංහ පවසයි.

 


පුවත කියවන්න

 

 

https://aayubo.com/si/news/ybowN79597n

 

 

06. ඩෙංගු ගැන රතු එළියක්

 

 

කොළඹ රිජ්වේ ආර්යා ළමා රෝහලේ මේ වන විටත් ඩෙංගු වැලඳුණු ළමුන් 35ක් නේවාසිකව ප්‍රතිකාර ලබන බව එහි අධ්‍යක්ෂ වෛද්‍ය ජී. විජේසුරිය සඳහන් කළේය.

 


පුවත කියවන්න

 

 

https://aayubo.com/si/news/aunwN79596n

 

 

07. යුද හමුදා වෛද්‍යවරු තැබූ ගිනස් වාර්තාව

 

 

වකුගඩු ආශ්‍රිත ලොව විශාලතම සහ දිගම ගල ඉවත් කිරීමට කොළඹ යුද හමුදා රෝහල් වෛද්‍ය කාර්ය මණ්ඩලය සමත් වී තිබේ.

 

 

පුවත කියවන්න

 

 

https://aayubo.com/si/news/uonsN79591o

 

 

08. රිලවු රට යවන්නේ නැත්නම් මරන්න තුවක්කු දෙන්න

 

 

වදුරන් හා රිලව් නිසා වන්නියේ ගොවීන් ඔවුන්ගේ ගොවිතැන් කටයුතු අතහැර දමන තත්ත්වයකට පත්ව සිටින බව පෙන්වා දෙන මන්ත්‍රීවරයා, ඔවුන්ගේ වගාවන් ආරක්ෂා කර ගැනීමට ගොවීන්ට බලපත්‍ර මත තුවක්කු ලබාදෙන ලෙස ඔහු රජයෙන් ඉල්ලා ඇත.

 

 

පුවත කියවන්න

 

 

https://aayubo.com/si/news/uonwN79583e

 

 

09. ශ්‍රී ලංකාව සහ තුර්කිය අතර සෘජු ගුවන් සේවාවක්

 

 

ලබන ඔක්තෝබර් මාසයේ සිට ශ්‍රී ලංකාව සහ තුර්කිය අතර සෘජු ගුවන් සේවාවක් ආරම්භ කිරීමට නියමිත බව ශ්‍රී ලන්කන් ගුවන් සේවයේ උසස් නිලධාරියෙක් පැවසීය.

 

 

පුවත කියවන්න

 

 

https://aayubo.com/si/news/uoewN79573o

 

 

10. දොලමුල්ල ප්‍රදේශයේ ගුරුවරියක් ඝාතනය කරයි

 

 

වයස අවුරුදු 26 ක් වූ දම්පහල මහා විද්‍යාලයේ ගුරුවරියක් එලෙස ඝාතනය කර ඇත.

 

 


පුවත කියවන්න

 

 

https://aayubo.com/si/news/ubwsN79641s

views

329 Views

Comments

arrow-up