දුම්රිය දෙපාර්තමේන්තුව සතු ඉඩම් බදු දීමට අයැදුම්පත් කැඳවයි
විදේශගත ඔබට
Latest_News
calendar
JUN
14

දුම්රිය දෙපාර්තමේන්තුව සතු ඉඩම් බදු දීමට අයැදුම්පත් කැඳවයි

දුම්රිය දෙපාර්තමේන්තුව සතු ඉඩම් බදු දීමට අයැදුම්පත් කැඳවයි

ඒ යටතේ සංචාරක ප්‍රවර්ධනය හා වෙනත් කටයුතු සඳහා අයෝජනය කිරීමට පෞද්ගලික අංශයෙන් යෝජනා ලබා දෙන්නැයි ඉල්ලා ඇති බව එහි ජ්‍යේෂ්ඨ නිලධාරියෙකු සඳහන් කළේය. 


මේ යටතේ මුහුදු බඩ මාර්ගයේ කොම්පඤ්ඤ වීදිය, කොල්ලුපිටිය, බම්බලපිටිය හා වැල්ලවත්ත යන දුම්රිය ස්ථාන ආශ්‍රිතව ඉඩම් බදු දීමට අපේක්ෂිත අතර ලබන 24 වැනි දා දක්වා ඒ සඳහා යෝජනා ලබා දීමට අවස්ථාව පවති.

 

මීට අමතරව උඩරට මාර්ගයේ සංචාරක ආකර්ශනයක් ඇති පරිසර පද්ධති ආශ්‍රිත දුම්රිය ඉඩම් ද බදු දීම සඳහා අයැදුම්පත් කැඳවා ඇත.

views

316 Views

Comments

arrow-up