මංකිපොක්ස් ආසාදිතයින් දෙදෙනෙකු හමුවෙයි
විදේශගත ඔබට
Latest_News
calendar
JUN
07

මංකිපොක්ස් ආසාදිතයින් දෙදෙනෙකු හමුවෙයි

මංකිපොක්ස් ආසාදිතයින් දෙදෙනෙකු හමුවෙයි

විදෙස්ගතව සිට මෙරටට පැමිණි එකම පවුලක සාමාජිකයින් දෙදෙනෙකුට මංකිපොක්ස් වැලඳී ඇති බවට සෞඛ්‍ය අංශ තහවුරු කරයි. 

 

සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල් වෛද්‍ය අසේල ගුණවර්ධන පැවසුවේ මවකට සහ දියණියකට එලෙස මංකිපොක්ස් වැලඳී ඇති බවත් ඔවුන් මේ වනවිට IDH රෝහලේ ප්‍රතිකාර ලබන බවත් ඔහු පැවසීය.

 

එම පවුලේ පියාට ද විදෙස් රටක දී මංකිපොක්ස් වැලඳී ඇති අතර, පසුව ඔහු සුවය ලබා මෙරටට පැමිණ ඇතැයි අනාවරණය වී තිබේ.

 

මෙම මව සහ දියණිය ඩුබායි සිට පැමිණ කටුනායක ගුවන්තොටුපළින් මෙරටට ඇතුළු වීමේදී සිදුකළ පරීක්ෂාවේ දී ඔවුන් ආසාදිතයින් බවට තහවුරු වී ඇත.

views

265 Views

Comments

arrow-up