MAY
31
පිරමීඩ ව්‍යාපාර ගැන ශ්‍රී ලංකා මහ බැංකුව නිවේදනයක් නිකුත් කරයි

පිරමීඩ ව්‍යාපාර කිහිපයක් තහනමට ලක් කරමින් ශ්‍රී ලංකා මහ බැංකුව නිවේදනයක් නිකුත් කර තිබෙනවා.
ඒ අනුව අදාළ ආයතනවල පිරමීඩ යෝජනා සෘජුව හෝ වක්‍රව ආරම්භ කිරීම, පිරිනැමීම, ප්‍රවර්ධනය කිරීම, ප්‍රචාරණය, පැවැත්වීම, මූල්‍යනය, කළමනාකරණය හෝ මෙහෙයවීම දඬුවම් ලැබිය හැකි වරදක් බවයි මහ බැංකුව පවසන්නේ.
ඊට අදාළ නිවේදනය පහතින් දැක්වේ
317 Views
Comments