රාජාංගනයේ හිමි යළි රිමාන්ඩ්
විදේශගත ඔබට
Latest_News
calendar
JUN
07

රාජාංගනයේ හිමි යළි රිමාන්ඩ්

රාජාංගනයේ හිමි යළි රිමාන්ඩ්

රාජාංගනයේ සද්ධාරතන හිමියන් ලබන 21 වනදා දක්වා තවදුරටත් රිමාන්ඩ් භාරයේ තැබීමට කොළඹ කොටුව මහෙස්ත්‍රාත් අධිකරණය නියම කර තිබේ.

 

අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව සහ විත්තියේ නීතිඥවරු ඉදිරිපත් කළ කරුණු සලකා බැලීමෙන් අනතුරුව කොළඹ කොටුව මහෙස්ත්‍රාත් තිළිණ ගමගේ විසින් එම නියෝගය ලබා දී ඇත.

views

258 Views

Comments

arrow-up