JUN
07
කළුතර ජනතාවට දැනුම්දීමක්

කළුතර, වලල්ලාවිට ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයට ඇදහැලෙන ධාරානිපාත වර්ෂාව හේතුවෙන් ප්‍රදේශ කිහිපයක නාය යෑමේ අවදානමක් මතුව ඇති බව වාර්තාවේ.
මීගහතැන්න පොලිස් බල ප්‍රදේශයේ බොරලුහේන - තවලම මාර්ගයේ 843 ඉහළ හෙවෙස්ස ග්‍රාමසේවා වසමට අයත් 5km කණුව ප්‍රදේශයේදී මාර්ගය අසල නායයෑමක් සිදුවීමෙන් ගමනාගමනයට බාධා එල්ල වී ඇත.
259 Views
Comments