2023 ජුනි 01 - අද දවසේ වැදගත්ම පුවත්

2023 ජුනි 01 - අද දවසේ වැදගත්ම පුවත්
01. තෙල් මිල අඩු උනත් ත්‍රීරෝද රථ හා බස් ගාස්තු අඩු කරන්නේ නෑ
මේ අතර ඩීසල් මිල ගණන් සංශෝධනයක් නොවීම හමුවේ බස් ගාස්තු අඩු නොවන බව සමස්ත ලංකා පෞද්ගලික බස් හිමියන්ගේ සංගමය පවසයි.
පුවත කියවන්න
https://aayubo.com/si/news/abesN77903w
02. ඉලෝන් මස්ක් නැවතත් පෙරමුණ ගනී
වසරක් තුළ " ලොව ධනවත්ම පුද්ගලයා " යන කිරුළ වරින් වර ඉලෝන් මස්ක් සහ බර්නාඩ් ආර්නෝල් අතර දෝලනය විය.
පුවත කියවන්න
https://aayubo.com/si/technology/ubneN77902w
03. ජානක වක්කුඹුරට නව වගකීමක්
රාජ්‍ය පරිපාලන, ස්වදේශ කටයුතු හා පළාත් සභා හා පළාත් පාලන වැඩබලන අමාත්‍යවරයා ලෙස රාජ්‍ය අමාත්‍ය ජානක වක්කුඹුර මහතා පත්කර තිබේ.
පුවත කියවන්න
https://aayubo.com/si/news/ayesN77901u
04. දන්සල් පරීක්ෂාවට P.H.I.වරු 3000ක්
පොසොන් සතියේදී දන්සල් පරීක්ෂා කිරීමට මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන් තුන්දහසක් සේවයේ යෙදවීමට පියවර ගෙන තිබෙන බවද සභාපතිවරයා පැවැසීය.
පුවත කියවන්න
https://aayubo.com/si/news/unewN77899u
05. මහ බැංකුව පොළී අනුපාතික පහළ දමයි
ඒ අනුව නිත්‍ය තැන්පතු පහසුකම් අනුපාතිකය (SDFR) 13.50%ක් දක්වා අඩුකර ඇති අතර නිත්‍ය ණය පහසුකම් අනුපාතිකය (SLFR) 14.00%ක් දක්වා පහත දමා ඇත.
පුවත කියවන්න
https://aayubo.com/si/finance/ayuoN77898w
06. සූර් වී පාසල් ගිය සිසුන්
බණ්ඩාරවෙල ප්‍රදේශයේ පාසලක දොළොස් වැනි වසරේ ඉගෙනුම ලබන පාසල් සිසුන් තිදෙනකු බීමත්ව යතුරුපැදි තුනක් පදවා ගෙන යමින් සිටිය දී ලියන්වල වත්ත ප්‍රදේශයේ දී සැකපිට අත්අඩංගුවට ගත් බව ලියන්වල පොලීසිය පවසයි.
පුවත කියවන්න
https://aayubo.com/si/news/ayuoN77931w
07. එළුවන්ට වෙන්න යන දේ
එළුවන් සඳහා රක්ෂණාවරණයක් ලබා දීමට කෘෂිකාර්මික හා ගොවිජන රක්ෂණ මණ්ඩලය සැලසුම් කර ඇති බව කෘෂිකාර්මික හා ගොවි ජන රක්ෂණ මණ්ඩලයේ සභාපති ඩබ්.එම්.එම්.බී. වීරසේකර විසින් ඒ බව ඉකුත් දා (මැයි 30) කෘෂිකර්ම අමාත්‍යවරයාට දැනුම් දී තිබේ.
පුවත කියවන්න
https://aayubo.com/si/news/abonN77930w
08. චීන විද්‍යාඥ ජෝර්ජ් ගාඕගෙන් covid වෛරසය කාන්දු වීම ගැන ආන්දෝලනාත්මක ප්‍රකාශයක්
පසුගිය වසරේ CDC වෙතින් විශ්‍රාම ගැනීමෙන් පසු දැන් චීනයේ ජාතික ස්වාභාවික විද්‍යා පදනමේ උප සභාපති ලෙස මහාචාර්ය ගාඕ කටයුතු කරනවා.
පුවත කියවන්න
https://aayubo.com/si/world/yowsN77913n
09. පානදුරේ තරුණයෙකු කපා කොටා ඝාතනය කෙරේ
පසුව මරණකරු අසළ පිහිටි ඇඟලුම් කම්හලක භූමියකට ඇතුළු වී ඇති අතර සැකකරු ද එම ස්ථානයට ඇතුළු වී අදාළ තියුණු ආයුධයෙන් ඔහුට පහර දී තිබේ.
පුවත කියවන්න
https://aayubo.com/si/news/ybnwN77908e
10. පොසොන් පොහොය වෙනුවෙන් විශේෂ දුම්රිය ගමන් වාර කිහිපයක්
පොසොන් පොහොය වෙනුවෙන් විශේෂ දුම්රිය ගමන් වාර 10ක් යෙදවීමට දුම්රිය දෙපාර්තමේන්තුව පියවර ගෙන ඇති අතර හෙට (2) සිට ලබන 5 වැනි දා දක්වා එම දුම්රිය ගමන්වාර ක්‍රියාත්මකයි.
පුවත කියවන්න
https://aayubo.com/si/news/aowsN77907a
418 Views
Comments