පානදුරේ තරුණයෙකු කපා කොටා ඝාතනය කෙරේ
විදේශගත ඔබට
Latest_News
calendar
JUN
01

පානදුරේ තරුණයෙකු කපා කොටා ඝාතනය කෙරේ

පානදුරේ තරුණයෙකු කපා කොටා ඝාතනය කෙරේ

පානදුර , වෑකඩ ප්‍රදේශයේදී 23 හැවිරිදි තරුණයෙකු කඩුවක් වැනි තියුණු ආයුධයකින් පහර දී ඝාතනය කර තිබෙන අතර සැකකරු ත්‍රිරෝද රථයකින් පැමිණ පහරදීමට උත්සාහ කිරීමේදී මරණකරු පළා ගොස් ඇති අතර අනතුරුව සැකකරු ද ඔහු ලුහුබැඳ ගොස් ඇති බවයි වාර්තා වන්නේ.

 

 

පසුව මරණකරු අසළ පිහිටි ඇඟලුම් කම්හලක භූමියකට ඇතුළු වී ඇති අතර සැකකරු ද එම ස්ථානයට ඇතුළු වී අදාළ තියුණු ආයුධයෙන් ඔහුට පහර දී තිබේ.

 

 

සිද්ධියෙන් මියගොස් ඇත්තේ මෝදරවිල ප්‍රදේශයේ පදිංචිකරුවෙක් බවයි ආරංචි මාර්ග සඳහන් කරන්නේ.

views

294 Views

Comments

arrow-up