MAY
25
ජනපති සහ සිංගප්පූරු නියෝජ්‍ය අග්‍රාමත්‍ය අතර ද්විපාර්ශවික සාකච්ඡා අද

අද දින ටෝකියෝ නුවරදී ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා සහ සිංගප්පූරු නියෝජ්‍ය අග්‍රාමාත්‍ය ලෝරන්ස් වොන්ග් මහතා අතර ද්විපාර්ශ්වික සාකච්ඡාවක් මීට සුළු මොහොතකට පෙර පැවැත්වී තිබෙනවා.
ජනාධිපති මාධ්‍ය අංශය නිවේදනය කළේ සිංගප්පූරු නිදහස් වෙළඳ ගිවිසුම ක්‍රියාත්මක කිරීමට ඇති කැපවීම පිළිබඳ ජනාධිපතිවරයා යළිත් මෙම සාකච්ඡාවේදී තහවුරු කළ බවයි.
289 Views
Comments