විශ්වවිද්‍යාල ආචාර්යවරුන් ජනාධිපති සමඟ සාකච්ඡාවක්
විදේශගත ඔබට
Latest_News
calendar
MAY
18

විශ්වවිද්‍යාල ආචාර්යවරුන් ජනාධිපති සමඟ සාකච්ඡාවක්

විශ්වවිද්‍යාල ආචාර්යවරුන් ජනාධිපති සමඟ සාකච්ඡාවක්

විශ්වවිද්‍යාල ආචාර්ය සමිති සම්මේලනයේ මාධ්‍ය ප්‍රකාශක ජ්‍යෙෂ්ඨ කථිකාචාර්ය චාරුදත්ත ඉලංගසිංහ මහතා පැවසුවේ අද දිනයේ (18) දී විශ්වවිද්‍යාල ආචාර්යවරුන්ට පවතින ගැටලු සම්බන්ධයෙන් ජනාධිපතිවරයා සමඟ සාකච්ඡාවක් පැවැත්වෙන බවයි.

 

විශ්වවිද්‍යාල ආචාර්යවරුන් උසස් පෙළ උත්තර පත්‍ර අධීක්ෂණය සඳහා එක්ව සිටින අතර විභාග ප්‍රතිඵල කඩිනමින් නිකුත් කිරීම විභාග දෙපාර්තමේන්තුවේ වගකීමක් බව ඒ මහතා වැඩිදුරටත් සඳහන් කරයි.

views

269 Views

Comments

arrow-up