කෝටි 2ක මුදල් වංචා කළ පුද්ගලයෙකු CID අත්අඩංගුවට
විදේශගත ඔබට
Latest_News
calendar
MAY
11

කෝටි 2ක මුදල් වංචා කළ පුද්ගලයෙකු CID අත්අඩංගුවට

 කෝටි 2ක මුදල් වංචා කළ පුද්ගලයෙකු CID අත්අඩංගුවට

ජා - ඇල ප්‍රදේශයේ පිහිටි පෞද්ගලික රෝහලකින් රුපියල් කෝටි 2කට අධික මුදලක් වංචා කළ පුද්ගලයෙකු අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් අත්අඩංගුවට ගෙන තිබේ. 

 

28 හැවිරිදි වත්තල ප්‍රදේශයේ පදිංචි සැකකරු එම රෝහලේම මුදල් අයකැමිවරයෙකු වශයෙන් සේවය කරන පුද්ගලයෙකු බව සඳහන් ය.

 

අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ වාණිජ අපරාධ විමර්ශන අංශය විසින් වැඩිදුර විමර්ශන සිදුකරන බව පොලිසිය සඳහන් කළේ ය.

views

247 Views

Comments

arrow-up