MAY
11
චීනයෙන් තවත් ගුවන් ගමන් වාර 3ක්

ජුලි මාසයේ සිට සතියකට නව ගුවන් ගමන් වාර 03ක් ශ්‍රී ලංකාව වෙත ක්‍රියාත්මක කිරීමට එයාර් චයිනා ගුවන් සමාගම තීරණය කර ඇති බව සංචාරක අමාත්‍ය හරීන් ප්‍රනාන්දු මහතා පවසයි.
හරීන් ප්‍රනාන්දු මහතා පෙන්වා දෙන්නේ ඉදිරි මාසවලදී එම ගුවන් ගමන් වාර සංඛ්‍යාව තවත් ඉහළ යනු ඇති බවය.
278 Views
Comments