අද කොවිඩ් ආසාදිතයින් 11ක්
විදේශගත ඔබට
Latest_News
calendar
MAY
18

අද කොවිඩ් ආසාදිතයින් 11ක්

අද කොවිඩ් ආසාදිතයින් 11ක්

අද (18) දිනයේ කොවිඩ් ආසාදිතයින් 11 දෙනෙකු වාර්තා වූ බව රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව නිවේදනය කර තිබේ.

 

ඒ අනුව මෙරට සමස්ත කොවිඩ් ආසාදිතයින් ගණන 672,333 ක් බව එම නිවේදනයේ වැඩිදුරටත් සඳහන් වේ. 

 

views

229 Views

Comments

arrow-up