2023 ජූලි 22 - අද දවසේ වැදගත්ම පුවත්

2023 ජූලි 22 - අද දවසේ වැදගත්ම පුවත්
01. UGC එක අහෝසි වෙයි ද?
එහි එන නිර්දේශ අතර, දැනට පවතින විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිෂන් සභාව වෙනුවට වෙනත් ආයතනයක් ප්‍රතිස්ථාපනය කිරීමේ යෝජනාවක් සඳහන් ව ඇත.
පුවත කියවන්න
https://aayubo.com/si/Education/ayuwN83620y
02. තවත් නිර්වින්දන ඖෂධ කාණ්ඩ දෙකක් භාවිතයෙන් ඉවතට
සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයා මේ බව පැවසුවේ අනුරාධපුර ප්‍රදේශයේ පැවති උත්සවයකින් අනතුරුව මාධ්‍ය වෙත අදහස් දක්වමිනි.
පුවත කියවන්න
https://aayubo.com/si/news/bonsN83622n
03. මිය ගිය පුතුගේ උපාධිය මවගේ දෑතට
තම මිය ගිය පුතුගේ උපාධි සහතිකය කඳුළු පිරි දෙනෙතින් ලබා ගත් මවක් පිළිබඳ සිද්ධියක් යාපනය සරසවියෙන් වාර්තා වෙයි.
පුවත කියවන්න
https://aayubo.com/si/news/ubnwN83623n
04. හිරෙන් පැන්න රැඳවියා ගඟට පනී
මහනුවර පල්ලෙකැලේ එළිමහන් සිර සිරකඳවුරෙන් පලායමින් සිටි රැඳවියෙක් මහවැලි ගඟේ ගිලී අතුරුදන්ව ඇති බව පොලිසිය පවසයි.
පුවත කියවන්න
https://aayubo.com/si/news/aubwN83627n
05. ඉන්දීය සංචාරය නිමා කරමින් ජනපති දිවයිනට
ජනාධිපතිවරයා ඊයේ රාත්‍රියේ ශ්‍රි ලන්කන් ගුවන් සේවයට අයත් යානයකින් දිවයිනට පැමිණි බව වාර්තා වේ.
පුවත කියවන්න
https://aayubo.com/si/news/ayueN83629w
06. තවත් ඖෂධ 266 ක හිඟයක්
ඖෂධ 850 ක් අතරින් එම ඖෂධ 266 හිඟව පවතින බව සෞඛ්‍ය අමාත්‍යාංශයේ අතිරේක ලේකම් වෛද්‍ය සමන් රත්නායක මහතා සඳහන් කළේය.
පුවත කියවන්න
https://aayubo.com/si/news/auoeN83630b
07. එන්නත් ගත් දරුවන්ට පවා සරම්ප වැළඳීමේ අවදානමක්
ප්‍රතිශක්තීකරණ එන්නත් ලබා දුන් දරුවන්ට පවා සරම්ප වැළඳීමේ අවදානමක් පවතින බව සෞඛ්‍ය අමාත්‍යාංශය පවසයි.
පුවත කියවන්න
https://aayubo.com/si/news/onwsN83631a
08. මහ බැංකු අධිපතිගෙන් සුබ ආරංචියක්
මෙම මස අවසානයේ උද්ධමනය තනි ඉලක්කමක් දක්වා පහළ යනු ඇති බව මහ බැංකු අධිපති ආචාර්ය නන්දලාල් වීරසිංහ පවසයි.
පුවත කියවන්න
https://aayubo.com/si/finance/boneN83632a
09. පොලිස් වෙඩි තැබීමකින් පුද්ගලයින් 10 දෙනෙකු මිය යයි
විදෙස් මාධ්‍ය වාර්තා කරන්නේ බදු වැඩිකිරීමට එරෙහිව විපක්ෂය ආරම්භ කළ විරෝධතා ප්‍රචණ්ඩකාරී මට්ටමට පත්ව ඇති බවයි.
පුවත කියවන්න
https://aayubo.com/si/news/yunwN83602e
10. ටොන් 5ක කොකේන් අල්ලයි
ඉතාලි මාධ්‍ය වාර්තා කළේ මෙම තොගයේ ඇස්තමේන්තුගත වටිනාකම යුරෝ මිලියන 850 (ඩොලර් මිලියන 946)ක් පමණ වන අතර පුද්ගලයන් පස් දෙනෙකු අත්අඩංගුවට ගෙන ඇති බවයි.
පුවත කියවන්න
https://aayubo.com/si/news/yuboN83619b
732 Views
Comments