ශ්‍රී ලංකාවට රිදී පදක්කමක්
විදේශගත ඔබට
Latest_News
calendar
JUL
15

ශ්‍රී ලංකාවට රිදී පදක්කමක්

ශ්‍රී ලංකාවට රිදී පදක්කමක්

ශ්‍රී ලංකාවට 2023 ආසියානු මලල ක්‍රීඩා ශූරතාවලියේදී රිදී පදක්කමක් දිනාගැනීමට හැකිවිය.

 

රිදී පදක්කම හිමි වූයේ මීටර් 400x4 මිශ්‍ර සහාය දිවීමේ ඉසව්වේදීය.

 

3:15.41ක් ලෙස ශ්‍රී ලංකා කණ්ඩායම එම තරගය නිම කළ කාලය සටහන් වී ඇත්තේ ලෙසයි.

 

තායිලන්තයේ බැංකොක් නුවරදී මෙම තරගාවලිය පැවැත්වුණි.

 

නව ශ්‍රී ලංකා වාර්තාවක් ලෙස ශ්‍රී ලංකා කණ්ඩායම අද වාර්තා කළ කාලය මීටර 400 මිශ්‍ර සහය දිවීමේ ඉසව්ව සටහන් වුණි.

views

262 Views

Comments

arrow-up