2023 ජූලි 15 - අද දවසේ වැදගත්ම පුවත්
විදේශගත ඔබට
Latest_News
calendar
JUL
15

2023 ජූලි 15 - අද දවසේ වැදගත්ම පුවත්

2023 ජූලි 15 - අද දවසේ වැදගත්ම පුවත්

2023 ජූලි 14 - අද දවසේ වැදගත්ම පුවත්

 

 

01. කොටස් මිල දර්ශකය වාර්තාගත ලෙස ඉහළට

 

 

කොළඹ කොටස් වෙළෙඳපොළෙහි සියලු කොටස් මිල දර්ශකය ඊයේ දිනයේ (14) වාර්තාගත ලෙස ඉහළ ගොස් තිබේ.

 

 

පුවත කියවන්න

 

 

https://aayubo.com/si/finance/ynesN82854u

 

 

02. අඩු ආදායම්ලාභීන්ට මහල් නිවාස

 

 

කොළඹ නාගරික පුනර්ජීවන ව්‍යාපෘතියේ පාර්ශවකරුවන් දැනුවත් කිරීමේ විශේෂ වැඩසටහන එක්වෙමින් අමාත්‍ය ප්‍රසන්න රණතුංග මහතා මේ බව සඳහන් කළේය. 

 

 

පුවත කියවන්න

 

 

https://aayubo.com/si/news/ayuwN82876e

 

 

03. දෙමෝදරදී බස් රථයක් පෙරළෙයි

 

 

අනතුරින් තුවාල ලැබූවන් මේ වන විට රෝහල් කරා රැගෙන ගොස් ඇති අතර මෙලෙස අනතුරට ලක්ව ඇත්තේ කොළඹ සිට බදුල්ල බලා ධාවනය වූ බස් රථයකි.

 

 

පුවත කියවන්න

 

 

https://aayubo.com/si/news/ybonN82879w

 

 

04. ඇමෙරිකාවේදී අතුරුදන් බව කියූ හසිත්ගේ අභිරහස් මළ සිරුර මෝටර් රථයකින් හමුවෙයි

 

 

ඇට්ලන්ටා ක්‍රොගර් ප්‍රදේශයේ කැස්කැඩ් පාරේ වෙළඳසලක් අසල මෝටර් රථයක් තුළ මියගොස් සිටියදී මෙම තරුණයාගේ සිරුර හමුවී ඇති බවයි විදෙස් මාධ්‍ය වාර්තා කළේ.

 

 

පුවත කියවන්න

 

 

https://aayubo.com/si/gossips/abneN82882b

 

 

05. සිනොපෙක් මෙරට ඉන්ධන බෙදා හැරීම අරඹයි

 

 

අදාළ සමාගම මෙරට තුළ නව ඉන්ධන පිරවුම්හල් 50ක් ද ආරම්භ කිරීමට නියමිත බව රාජ්‍ය අමාතවරයා පැවසුවේය.

 


පුවත කියවන්න

 

 

https://aayubo.com/si/news/ynwsN82884o

 

 

06. බණ්ඩි පොහොර මිලත් අඩුවෙයි

 

 

මෙම කන්නය ආරම්භ වනවිට රුපියල් 22,000 ඉක්මවා පැවති බණ්ඩි පොහොර මිල රජය විසින් රුපියල් 19,500ට අඩු කරනු ලැබීය.

 

 

පුවත කියවන්න

 

 

https://aayubo.com/si/news/onesN82885a

 

 

07. කොළඹ - කන්කසන්තුරේ දුම්රිය ගමන් යළි ඇරඹේ

 

 

දුම්රිය මාර්ගය අලුත්වැඩියාව සඳහා අනුරාධපුර - ඕමන්තේ දුම්රිය මාර්ගය මාස 6 කට අධික කාලයක් වසා දමා තිබු අතර කිලෝමීටර් 62ක දුරකින් යුත් එම දුම්රිය මාර්ගය ඉන්දියානු ණය ආධාර යටතේ අලුත්වැඩියා කළ අතර ඒ සඳහා වැය වූ මුදල රුපියල් බිලියන 33 කි.

 

 

පුවත කියවන්න

 

 

https://aayubo.com/si/news/auonN82886o

 

 

08. පුතා පාසලට දමා ආපසු නිවසට යමින් සිටි පියාට අවසන් ගමන් යන්න වූ හැටි

 

 

ගලපිටමඩ දුනුමාලේවත්ත අසල කැබ් රථය තුළදී මෙම ඝාතනය සිදුවී ඇති අතර ටී 56 උණ්ඩ 09 ක් එල්ල කර ඇති බව පොලිසිය පවසයි.

 

 

පුවත කියවන්න

 

 

https://aayubo.com/si/gossips/aynsN82890s

 

 

09. තම ලෙයින් උපන් දියණියට අහස පොළොව නුහුලන අපරාධයක් කල නරුම පියාට දඩුවම් ලැබුණු හැටි

 

 

එම නඩුව මහාධිකරණයේ විභාගයට ගැනීමෙන් පසුව ඉදිරිපත් වූ සියලුම සාක්ෂි වලින් දරියගේ පියා වැරදිකරු බවට තීරණය වීමෙන් පසුව මෙම සිර දඬුවම පනවන ලදී.

 

 

පුවත කියවන්න

 

 

https://aayubo.com/si/gossips/yonwN82891n

 

 

10. නිවසේ කුළියට සිටි අය සිය දිවි නසා ගෙන - කට උත්තරයක් දෙන්න ගිය නිවෙස් හිමිකාරිය පොලිසිය තුළ ඇද වැටී මියයයි

 

 

යාපනයේ හතරවන හරස් වීදියේ පදිංචි මෙම කාන්තාවට අයත් නිවසක මුලතිව් මල්ලාවී ප්‍රදේශයේ පදිංචි පුද්ගලයකු කුළියට නවා තැන් ගෙන සිටියදී ඔහු හදිසියේම බාලකයක එල්ලී සිය දිවි හානි කරගෙන තිබේ.

 

 

පුවත කියවන්න

 

 

https://aayubo.com/si/gossips/aoewN82892y

 

 

views

430 Views

Comments

arrow-up