ටොන් 5ක කොකේන් අල්ලයි
විදේශගත ඔබට
Latest_News
calendar
JUL
21

ටොන් 5ක කොකේන් අල්ලයි

ටොන් 5ක කොකේන් අල්ලයි

සිසිලි දූපත් ආසන්නයේ දකුණු වෙරළට ඔබ්බෙන් වූ ප්‍රදේශයේදී නැව් අතර හුවමාරු කරමින් තිබූ ටොන් 5.3ක වාර්තාගත කොකේන් තොගයක් ඉතාලි බලධාරීන් විසින් අත්අඩංගුවට ගෙන තිබේ.

 

 

ඉතාලි මාධ්‍ය වාර්තා කළේ මෙම තොගයේ ඇස්තමේන්තුගත වටිනාකම යුරෝ මිලියන 850 (ඩොලර් මිලියන 946)ක් පමණ වන අතර පුද්ගලයන් පස් දෙනෙකු අත්අඩංගුවට ගෙන ඇති බවයි.

views

145 Views

Comments

arrow-up