කුකුළු මස් මිල පහළට
විදේශගත ඔබට
Latest_News
calendar
JUL
15

කුකුළු මස් මිල පහළට

කුකුළු මස් මිල පහළට

සමස්ත ලංකා කුකුළු ව්‍යාපාරිකයින්ගේ සංගමය පවසන්නේ කුකුළු මස් කිලෝවක තොග මිල මේ වනවිට රුපියල් 200 කින් පහළ ගොස් ඇති බවයි.

 

 

 

කුකුළු මස් කිලෝවක් 1450 ක් දක්වා මිල පහත බැස ඇති බව සමස්ත ලංකා කුකුළු ව්‍යාපාරිකයින්ගේ සංගමයේ සභාපති අජිත් ගුණසේකර කියා සිටියේය.

views

335 Views

Comments

arrow-up