2023 ජුනි 24 - අද දවසේ වැදගත්ම පුවත්
විදේශගත ඔබට
Latest_News
calendar
JUN
24

2023 ජුනි 24 - අද දවසේ වැදගත්ම පුවත්

2023 ජුනි 24 - අද දවසේ වැදගත්ම පුවත්

2023 ජුනි 24 - අද දවසේ වැදගත්ම පුවත්

 

 

01. පොලිස් අණ නොතකා ත්‍රීරෝද රථය පැදවූ රියදුරා දුම්රියකට පනී

 

 

පොලිසිය වැඩිදුරටත් සඳහන් කළේ ත්‍රීරෝද රථයේ සිටි පුද්ගලයින් දෙදෙනා එම අවස්ථාවේදී ඉන් පළාගොස් තිබු බවයි.

 

 

පුවත කියවන්න

 

 

https://aayubo.com/si/news/ynwsN80911s

 

 

02. අනතුරුවලින් දිනකට මෙරට පුද්ගලයින් 35ක් මියයයි

 

 

වසරකට 10,000ත් 12,000 ත් අතර පුද්ගලයින් සංඛ්‍යාවක් අනතුරු හේතුවෙන් මියයන බවද ඔහු වැඩිදුරටත් පැවසුවේ ය.

 

 

පුවත කියවන්න

 

 

https://aayubo.com/si/news/onesN80843n

 

 

03. ජනාධිපති ලේකම් කාර්යාලයේ වාහන 51ක් අතුරුදහන්

 

 

ජනාධිපති ලේකම් කාර්යාලය සතු වාහන වෙනත් ආයතනවලට ලබාදී තිබුණද එම වාහන විධිමත් අනුමැතියක් යටතේ විධිමත් ක්‍රමවේදයකට පැවරීම කර නොතිබූ බවද එම විගණන වාර්තාවේ දැක්වේ.

 

 

පුවත කියවන්න

 

 

https://aayubo.com/si/news/uewsN80847y

 

 

04. රටවල් 41කින් විදෙස් රැකියා ලක්ෂ 12ක්

 

 

මෙම වසර තුළ මෙරට ශ්‍රමිකයන් ලක්‍ෂ තුනකට අධික සංඛ්‍යාවක් විදේශගත කිරීමට බලාපොරොත්තු වන බවත් කම්කරු හා විදේශ රැකියා අමාත්‍ය මනූෂ නානායක්කාර මහතා පැවසීය.

 

 

පුවත කියවන්න

 

 

https://aayubo.com/si/news/boesN80849w

 

 

05. දරුවන් අතර ඉන්ෆ්ලුවෙන්සා ව්‍යාප්තියේ වැඩිවීමක්

 

 

දරුවන් අතර ඩෙංගු රෝගය මෙන්ම ඉන්ෆ්ලුවෙන්සා ඒ හා බී වෛරසයද ව්‍යාප්තවෙමින් පවතින බව රිජ්වේ ආර්යා ළමා රෝහලේ නියෝජ්‍ය අධ්‍යක්ෂ වෛද්‍ය දීපාල් පෙරේරා මහතා පැවසුවේය. 

 


පුවත කියවන්න

 

 

https://aayubo.com/si/news/ayonN80863u

 

 

06. අත්අඩංගුවේ සිටි සැකකරුවෙකු ගෙල වැලලාගනී

 

 

47 හැවිරිදි අදාළ සැකකරු ස්ත්‍රී දූෂණයක් සම්බන්ධයෙන් අත්අඩංගුවට ගෙන සිටි පුද්ගලයෙකු බව පොලීසිය සඳහන් කළේය.

 

 

පුවත කියවන්න

 

 

https://aayubo.com/si/news/ayuwN80886a

 

 

07. පුරාවස්තු සෙවූ දෙදෙනෙක් ගලිගමුවේදී අත්අඩංගුවට

 

 

මෙලෙස අත්අඩංගුවට පත්ව ඇත්තේ හකහින්න හා නිකවැරටිය ප්‍රදේශවල පදිංචිකරුවන් දෙදෙනෙකි. 

 

පුවත කියවන්න

 

 

https://aayubo.com/si/news/yuboN80887y

 

 

08. මෝසම් වැසි සමඟ ඩෙංගු අවදානම වැඩි වෙයි

 

 

ඩෙංගු රෝගීන් වාර්තා වීමේ පැහැදිලි වර්ධනයක් මේ වසරේ දක්නට ලැබෙන අතර ජනවාරි මස සිට මේ දක්වා රෝගීන් 47,000කට වැඩි පිරිසක් වාර්තා වී තිබේ.

 

 

පුවත කියවන්න

 

 

https://aayubo.com/si/news/auneN80892y

 

 

09. ලක්ෂ 4ක අල්ලසක් ගත් දෙදෙනෙකු අත්අඩංගුවට

 

 

රුපියල් ලක්ෂ 4ක මුදලක් අල්ලස් ලෙස ලබාගත් අවිස්සාවේල්ල නගර සභාවේ වැඩබලන ලේකම් සහ ආදායම් පරීක්ෂකවරයා අත්අඩංගුවට ගෙන තිබේ.

 

පුවත කියවන්න

 

 

https://aayubo.com/si/news/yonwN80893b

 

 

10. රජයේ අධිනීතිඥවරියකට එල්ල කළ පිහි ප්‍රහාරයේ සැකකරු අත්අඩංගුවට

 

 

ඊයේ (23) දින එම නීතිඥවරියගේ පානදුර ප්‍රදේශයේ පිහිටි නිවස අසලදී මෙම පහරදීම සිදු කර ඇත.

 

 

පුවත කියවන්න

 

 

https://aayubo.com/si/news/aynwN80907s

 

 

views

519 Views

Comments

arrow-up